ධර්මශාලා ගොඩනැගිල්ල ඉදිකිරීම

26
$5,060.32 donated
30 Donors

සැමදෙනාගේම පහසුව උදෙසා වර්ග අඩි මිලගණන් US ඩොලර් වලින් පෙන්වා ඇත.
ආසන්න වශයෙන් 1 US ඩොලරයක් = රුපියල් 156.07 ලෙස සලකා ඇත.

 

දෙමහල් ධර්ම ශාලා ගොඩනැගිල්ලේ ඉතිරි වැඩකොටස නිමකිරීම


“දානං සග්ගස්ස සොපානන්” -“පරිත්‍යාගය වනාහි නිවනට පිය නැගීමට උපකාරීවන හිනි මගකි”

සකල ලෝවාසීන්ගේ ධර්ම ඥාණය පුබුදුවාලීම සඳහා ධර්මධර ,විනයධර ,සුපේෂල ශික්ෂාකාමී භික්ෂු පරපුරක් දායාද කරලීමේ අභිප්‍රාය මුදුන් පමුනුවාලනු වස් පුස්සැල්ල ශ්‍රී විජයනන්දාරමයේ දිග අඩි 89 සහ පළල අඩි 23.9 ක් වන ධර්මශාලා ගොඩනැගිල්ලක් අභිනවයෙන් ඉදිකිරිමින් පවතියි . වර්තමානය වනවිට එහි දෙවන මහළ ඉදිකිරිම සහ පළමු මහලේ එක කොටසක කොන්ක්රීට් වහළය සැකසීම සඳහා රුපියල් 5,300,000.00 (US ඩොලර් 34000 ) මුදලක් අවශ්‍ය වන බව ඇස්තමේන්තු කර ඇත.

එහි එක වර්ග අඩියක වටිනාකම ලෙස රු 2500.00 ක් (US ඩොලර් 16.05) වන අතර වර්ග අඩි 2120 ක් වේ.මෙම මහඟු පුණ්‍ය කර්මයට ඔබටත් දායක වීමේ හැකියාව පවතින අතර අදාළ දායක මුදල් එකමුතු තරුණ සංගමය -ඉතිරි කිරීමේ ගිණුම -82452647 -ලංකා බැංකුව -පරගහදෙනිය ශාඛාව ගිණුමට බැරකරන ලෙස ඉතා කාරුණිකව දන්වමි.

එමෙන්ම අපගේ වෙබ් අඩවිය හරහා ඔබගේ ණය පත් (Credit card) , හර පත් (Debit card) මගින් ද මුදල් බැර කල හැකි බව වැඩිදුරටත් දන්වමි. ඔබගේ නොමසුරු දායකත්වය කෘතඥතා සහිතව පුණ්‍යානුමෝදනා පුර්වකව  බාරගන්නා බවද කාරුණිකව දන්වමි. තෙරුවන් සරණයි !

Temple-Plan

යෝජිත ගොඩනැගිල්ලේ ඇස්තමේන්තු වටිනාකම

ධර්මශාලා ගොඩනැගිල්ල ඉදිකිරිම 2018 වර්ෂය සඳහා වර්ග අඩි ප්‍රමාණ මිළදී ගැනීම

මුළු වර්ග අඩි ගණන 2120
වර්ග අඩියක වටිනාකම (රු ) 2,500.00
මුළු වටිනාකම රු .5,300,000.00
නම ලිපිනය ලබා දුන් ආධාරය මුල්‍ය වටිනාකම (රු)වර්ග අඩි ගණන ඉතිරි වර්ග අඩි ප්‍රමාණය
1එච්. ඩි සරත් ගාමිණී එදිරිසිංහ මයා පුස්සැල්ල ගඩොල් 1000 18,000.007.22112.8
2එච්. ඩි සිරි දයානන්ද මයාවතියාය 50,000.00202092.8
3ආර්.බි.ඩි.පියසේන මයා .කුරුන්ද 5,000.0022090.8
4ආර් .ඩි .ආරියවතී මිය ගල්වැට5,000.0022088.8
5එච්. ඩි ගාමිණී ආරියරත්න මයා ගල්වැට5,000.0022086.8
6එච්. ඩි නන්දසේන මයාගල්වැට5,000.0022084.8
7ආර් .ඩි .කුසුම්ලතා මිය වතියාය5,000.0022082.8
8විජිත.ඩි පුස්සැල්ල මයාකොටගනේ 60,000.00242058.8
9එච් .ඩි .පේමාවතී මියකුරුන්ද 5,000.0022056.8
10සුමනා දිසානායක මිය බෝගමුව 10,000.0042052.8
11ආර්.ඩි.නන්දාවතී මියබෝගමුව 5,000.0022050.8
12එච්.ඩි .හතුරුසිංහ මයා බෝගමුවත්ත 1,000.000.42050.4
13ඩබ්.ඩි .අනුලාවතී මිය පුස්සැල්ල 45,000.00182032.4
14පි.ඩි .කරුණාවතී මිය ඉඹුල්පිටිය1,000.000.42032
15ඩබ්.ඩි .සෝමරත්න මයා වතියාය 5,000.0022030
16වී.ජි .අනුලාවතී මිය කුරුන්ද 5,000.0022028
17ආර් .ආරියපාල මයා ඉඹුල්පිටිය 2,500.0012027
18මාලනී කුලරත්න මිය පුස්සැල්ලමි ගස් 01 10,000.0042023
19යු .ජි .ගුණපාල මයා වතියාය 5,000.0022021
20පි.ඩි විමලාවතී මිය ගල්වැට1,000.000.42020.6
21සුමනා දිසානායක මිය බෝගමුව කොස් ගස් 0110,000.0042016.6
22ආර්.ඩි .කමල්සිරි කිර්තිවංශ මයා බෝගමුව ඇට්ටෝනියා ගස් 015,000.0022014.6
23නිමල් ජයරත්න මයාපුස්සැල්ලහුළං හික් ගස් 01 7,500.0032011.6
24ඩබ්.ඩි සුනිල් විරසිංහ මයා .කොටගනේ අඹ ගස් 012,500.0012010.6
25එච්. ඩි සරත් ගාමිණී එදිරිසිංහ මයා පුස්සැල්ල හල්මිල්ල ගස් 02 5,000.0022008.6
26රොඩ්නි රණසිංහ මයා පුස්සැල්ල තේක්ක ගස් 01 5,000.0022006.6
27මධ්‍යම සංස්කෘතික අරමුදළ500,000.002001806.6
28ප්‍රසන්ජිත් වීරසිංහපුස්සැල්ල 2,500.0011805.6
29මාර්නි සූටෝ එංගලන්තය2,500.0011804.6
30වී .ජි .අනුලාවතී මිය පුස්සැල්ල 1000.000.41804.2
31ආර් .ඩි .එස්.විජයලක්ෂ්මි මිය පුස්සැල්ල 1000.000.41803.8
32බි.ඩි.එස්.ගුණවර්ධන මයා පුස්සැල්ල 1000.000.41803.4
33ආර්.බි.ඩි.පි.එච්.කේ. සමරනායක මයා පුස්සැල්ල 1000.000.41803
34ආර්.එස්.ඩි.ටි.ආර් .පුස්සැල්ල මයා පුස්සැල්ල 1000.000.41802.6
35එච්.ඩි .ඥාණවතී මිය පුස්සැල්ල 1000.000.41802.2
36එස්.ඩි.ඇලිස්නෝනා මිය පුස්සැල්ල 1000.000.41801.8
37පි.ඩි.ආර්.කේ .සුරියවංශ මයා වල්ඉඟුරුගොල්ල 1000.000.41801.4
38එස්.ඩි .ධර්මදාස මයා වල්ඉඟුරුගොල්ල 1000.000.41801
39ආර්.බි.ඩි පියසේන මයා වල්ඉඟුරුගොල්ල 1000.000.41800.6
40එච්.ඩි. සිරි දයානන්ද මයා වතියාය1000.000.41800.2
41බි.ඩි.නිශාන්ත ධර්මසිරි මයා වතියාය1000.000.41799.8
42එච්.ඩි. ගාමිණි පියරත්න මයා වතියාය1000.000.41799.4
43ඩබ්.ඩි .සෝමරත්න මයා වතියාය1000.000.41799
44එස්.ඩි.කේ.මේනකා ජයසිංහ මිය වතියාය1000.000.41798.6
45එම් .හේමලතා ජයසිංහ මිය වතියාය1000.000.41798.2
46ආර් .ඩි .එස්.විජේසේකර රාජපක්ෂ මයා වතියාය1000.000.41797.8
47ආර් .ඩි .කිර්ති රාජපක්ෂ මයා .වතියාය1000.000.41797.4
48පි.ඩි. පේමාවති මිය .වතියාය1000.000.41797
49ආර් .ඩි.විමලාවතී මිය .වතියාය1000.000.41796.6
50සෝමා පුස්සැල්ල මිය .බොරළුව1000.000.41796.2
51එන්.ජේ.විරසිංහ මයා වතියාය1000.000.41795.8
52එච්.ඩි ශාන්ත විරසිංහ මයා වතියාය1000.000.41795.4
53එල්.ඩි ඇලිස් නෝනා මිය.වතියාය1000.000.41795
54ආර් .ඩි නිමල් ජයසිංහ මයා අඹකුඹුර, පුස්සැලිතැන්න 1000.000.41794.6
55එස්.ඩි .එස්.ප්‍රේමතිලක මයා .අඹකුඹුර, පුස්සැලිතැන්න 1000.000.41794.2
56ආර් .ඩි. විජේනිස් මයා.වතියාය1000.000.41793.8
57ආර් .ඩි .පද්මසිරි විජේකුමාර මයා . වතියාය2000.000.81793
58ආර්.එම් .ජයවතී මැණිකේ මිය. වතියාය1000.000.41792.6
59එච්.ඩි.කුලතුංග මයා වතියාය1000.000.41792.2
60ආර්.බි.ඩි.ඒ.පි.කේ.එච්. සමරනායක මයාවතියාය1000.000.41791.8
61එච්.ඩි .සුනිල් ධර්මරත්න මයා වතියාය1000.000.41791.4
62ආර්.ඩි. නන්දදේව මයා වතියාය1000.000.41791
63ආර්.ඩබ්. ජයසිංහ මයා වතියාය1000.000.41790.6
64බි.ඩි විල්සන් මයා වතියාය1000.000.41790.2
65ආර්.බි.ඩි.එස්.ජයවර්ධන මයා වතියාය1000.000.41789.8
66බි.ඩි.ලයනල් පියරත්න මයා වතියාය1000.000.41789.4
67එච්.ඩි. දයාරත්න මයා වතියාය1000.000.41789
68ආර්.සි .ජයසිංහ මයා වතියාය1000.000.41788.6
69ආර්.ඩි. සරත් ජයසේකර මයා වතියාය1000.000.41788.2
70ආර්.ඩි .අජන්තා පද්මිණි මිය. වතියාය1000.000.41787.8
71යු .ජි.ගුණපාල මයා වතියාය1000.000.41787.4
72බි.ඩි. අමරසිංහ මයා වතියාය2000.000.81786.6
73පි.ඩි.එන් .පුෂ්පකුමාරි මිය.වතියාය1000.000.41786.2
74ආර්.ඩි.කේ.නන්දලාල් මයා .වතියාය1000.000.41785.8
75ඩබ්.ඩි.බි.ශ්‍රියාරත්න මයා වතියාය1000.000.41785.4
76ඩබ්.ඩි.එස්.ඩබ්.වික්‍රමරත්න මයා .වතියාය1000.000.41785
77ආර්.ඩි.කරුණාරත්න මයා. වතියාය1000.000.41784.6
78එස්.ඩි .චන්ද්‍රසෝම මයා.වතියාය1000.000.41784.2
79ආර්.ඩි.ආර් ,චන්ද්‍රලාල් මයා වතියාය1000.000.41783.8
80ඩබ්.ඩි. සාමා විරසිංහ මිය පුස්සැල්ල1000.000.41783.4
81එච්.ඩි .මුණසිංහ මයා .පුස්සැල්ල1000.000.41783
82එච්.ඩි. චන්ද්‍රදාස මයා.පුස්සැල්ල1000.000.41782.6
83හෙන්රි වීරසේන මයා පුස්සැල්ල1000.000.41782.2
84ඩබ්.යු.කේ.එස්. රූපසිංහ මයාපුස්සැල්ල1000.000.41781.8
85බි.ඩි .ධර්මපාල මයා පුස්සැල්ල1000.000.41781.4
86එච්.ඩි. හේමලතා ජයකොඩි මිය පුස්සැල්ල1000.000.41781
87එච්.ඩි.අනුලාවතී මෙය. පුස්සැල්ල1000.000.41780.6
88එස්.ඩි ගැමුණු ජයසිංහ මයා පුස්සැල්ල1000.000.41780.2
89එස්.ඩි සුධර්මා විජයවර්ධන මිය පුස්සැල්ල500.000.21780
90පී.ඩි.සී.හේමන්තකුමාර මයා පුස්සැල්ල5000.0021778
91ආර්.ඩි. නන්දසේන ජයලාල් මයා පුස්සැල්ල1000.000.41777.6
92ආර්.එම් .ඉන්ද්‍රානි රත්නායක මිය පුස්සැල්ල1000.000.41777.2
93එච්.ඩි. සරත් ගාමිණී එදිරිසිංහ මයා පුස්සැල්ල1000.000.41776.8
94ආර්.බී.ඩි .සුරවීර මයා. පුස්සැල්ල1000.000.41776.4
95පි.ඩි.එම්.විජේවීර මයා පුස්සැල්ල1500.000.61775.8
96ඩබ්.ඩි .ගාමිණී විජේසිංහ මයා .පුස්සැල්ල1000.000.41775.4
97එච්.ඩි.ඒ මහින්දරත්න මයා පුස්සැල්ල1000.000.41775
98එච්.ඩි.නිමල් රත්නසුරිය මයා.පුස්සැල්ල1000.000.41774.6
99පී.ඩි.ජිනදාස මයා .පුස්සැල්ල1000.000.41774.2
100ආර්.ඩි.නන්දා කාන්ති මිය පුස්සැල්ල1000.000.41773.8
101ඩබ්.ඩි.විජේරත්න මයා .පුස්සැල්ල1000.000.41773.4
102එච්.ඩි .ජයතිලක මයා.මුත්තෙට්ටුව1000.000.41773
103එස්.ඩි.වික්‍රමසිංහ මයා. පුස්සැල්ල1000.000.41772.6
104එල්.ඩබ් .ඩි .මංගලිකා කුලරත්න මිය මයා.පුස්සැල්ල1000.000.41772.2
105ආර්.පී .ඩි ගාමිණී ධර්මපාල මයා .පුස්සැල්ල1000.000.41771.8
106ඩබ් .ඩි .සී විරසිංහ මයා . පුස්සැල්ල1000.000.41771.4
107ආර්.පී .ඩි සුගතදාස මයා පුස්සැල්ල1000.000.41771
108 එල්.ඩි .උපාලි වික්‍රමරත්න මයා බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41770.6
109එස්.ඩි.සිරිල් විජේරත්න මයා බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41770.2
110ආර්.පී .ඩි. රණසිංහ මයා බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41769.8
111ආර්.ඩි .කමල්සිරි කිර්තිවංශ මයා බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41769.4
112එච්.ඩි.බන්දුල ගුණරත්න මයා බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41769
113ඩබ්.ඩි. කරුණාරත්න මයා බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41768.6
114ජේ.ඩි.ජයතිස්ස මයා. බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41768.2
115කේ.එම්.එස්.කේ.චන්ද්‍රරත්න මයා බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41767.8
116පී.ඩි සිසිලියා මිය බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41767.4
117සුමනාවතී දිසානායක මිය බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41767
118ආර්.ඩි. ඩොනල්ඩ් ජයසිංහ මයා බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41766.6
119ආර්.ආර්.කේ.වික්‍රමනායක මයා බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41766.2
120ආර්.ඩි .රණවීර රාජමුණි මයා. බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41765.8
121ඩබ්.අනුර දසනායක මයා .බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41765.4
122එස්.ඩි.චන්ද්‍රාවතී මිය. බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41765
123ජේ.ඩි.නිමල් ප්‍රේමසිරි මයා බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41764.6
124එස්.ඩි.ඥාණරත්න මයා .බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41764.2
125ආර්.ඩි.ජයසිංහ මයා බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41763.8
126ආර්.ඩි සුගත් පද්මසිරි රාජමුණි මයා.බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41763.4
127ජේ.ඩි .නිමල් ජයසුරිය මයා.බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41763
128ආර් .ඩි.ජේ. පුෂ්පකුමාර මයා. බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41762.6
129පි.ජී රණසිංහ ඉඟුරුවත්ත මයා.බෝගමුව,පුස්සැලිතැන්න1000.000.41762.2
130පී.එච්.ජී.ජයන්ත කුලතුංග මයා බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41761.8
131ඩබ් .ඩි ශාන්ත ධර්මපාල විජේසිංහ මයා .බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41761.4
132ජේ.ඩි .නිමල් ප්‍රේමතිලක මයා බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41761
133ජේ.ඩි සුනිල් ජයසේකර මයා . බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41760.6
134ජී .ජි. නවරත්න මයා බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41760.2
135පී.ඩි.හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මයා බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41759.8
136එච් .ඩි. ඇඩ්වින් මයා බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41759.4
137අයි .ඩි.ජි .ඉඟුරුවත්ත මයා බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41759
138ඩබ්.ඩි. නවරත්න මයා බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41758.6
139ආර්.පි.ඩි .ප්‍රේමචන්ද්‍ර මයා. බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41758.2
140ආර් .පී.ඩි කමලාවතී මිය බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41757.8
141එම්.ටි චන්ද්‍රසේන මයා බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41757.4
142එච්.ඩි. ශාන්ත කුමාර විරසිංහ මයා බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41757
143ආර්.පි.ඩි .නිශාන්ත වික්‍රමසිංහ මයා බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41756.6
144ජි.ජි ලීලාවතී මිය . (රෝහිණි )බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41756.2
145එච්.ඩි. සංජිව කුමාර විරසිංහ මයා බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41755.8
146පි.ඩි පාලිත ශ්‍රී සේනාධිර මයා බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41755.4
147ආර් .එම්.ටිකිරි කුමාරි මිය බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41755
148එම්.ටී .උපාලි තිස්සදෙනිය මයා.බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41754.6
149එච්.ඩි .සව්සිරි මිය බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41754.2
150එච්.ඩි .සෝමදේව මයා.බෝගමුවත්ත,පුස්සැලිතැන්න 1000.000.41753.8
151පී.ඩි කුසුම්රත්න මයා.වල්ඉඟුරුගොල්ල 2000.000.81753
152එස්.ඒ සමරතිලක මයා.පුස්සැල්ල ,පුස්සැලිතැන්න1000.000.41752.6
153පී .ඩි.ජේ. ජයවික්‍රම මයා. පුස්සැල්ල ,පුස්සැලිතැන්න1000.000.41752.2
154ආර්.සි. ආරියපාල මයා.පුස්සැල්ල ,පුස්සැලිතැන්න1000.000.41751.8
155එච්.ඩි.රණපාල මයා .පන්තියාවත්ත1000.000.41751.4
156එච්.ඩි ජයවර්ධන මයා පන්තියාවත්ත1000.000.41751
157එච්.ඩි.ගාමිණී ආරියරත්න මයා පන්තියාවත්ත1000.000.41750.6
158එච්.ඩි.ධර්මසිරි රණතුංග මයා මයා පන්තියාවත්ත1000.000.41750.2
159ඩබ් .ඩි.ශාන්ත කුමාර මයා. පුස්සැල්ල ,පුස්සැලිතැන්න2000.000.81749.4
160එච්.ඩි.නන්දසේන මයා. පුස්සැල්ල ,පුස්සැලිතැන්න1000.000.41749
161එච්.ඩි.එම්.පී. රණවීර මයා පුස්සැල්ල ,පුස්සැලිතැන්න1000.000.41748.6
162එච්.ඩි .සුමනාවතී මිය. පුස්සැල්ල ,පුස්සැලිතැන්න1000.000.41748.2
163ධර්මපාල ගුණතිලක මයා ගල්වැට ,පුස්සැලිතැන්න1000.000.41747.8
164එච්.ඩි සුනිල් රාජකරුණා මයා. ගල්වැට ,පුස්සැලිතැන්න1000.000.41747.4
165එච්.ඩි ගාමිණි වසන්ත කුමාර මයා ගල්වැට ,පුස්සැලිතැන්න1000.000.41747
166ඊ .ඩි .චන්ද්‍රසෝම මයා ගල්වැට ,පුස්සැලිතැන්න1000.000.41746.6
167ඊ.ඩි.සුනිල් ජයතිස්ස මයා ගල්වැට ,පුස්සැලිතැන්න1000.000.41746.2
168එච්..ඩි අමිත ජයරත්න මයා .ගල්වැට ,පුස්සැලිතැන්න500.000.21746
169ආර්.ඩි .ආරියවතී රාජපක්ෂ මිය. ගල්වැට ,පුස්සැලිතැන්න2000.000.81745.2
170එම්.ටී.පි.කේ.සේනාරත්න මයා.ගල්වැට ,පුස්සැලිතැන්න1000.000.41744.8
171එච්.ඩි.ජානක සමන් කුමාර මයා ගල්වැට ,පුස්සැලිතැන්න1000.000.41744.4
172මංගලිකා එදිරිසිංහ මිය.ගල්වැට ,පුස්සැලිතැන්න1000.000.41744
173ආර්.ඩි දසනායක මයා.ගැඩුමහේන1000.000.41743.6
174එච්.ඩි .ඥාණවතී මිය.ගල්වැට,පුස්සැලිතැන්න500.000.21743.4
175ජේ. විල්සන් ජයලත් මයා. ගල්වැට,පුස්සැලිතැන්න1000.000.41743
176ඩබ්.ඩි .ජයතිලක මයා ගල්වැට,පුස්සැලිතැන්න1000.000.41742.6
177ආර්.ඩි.සුනිල් රාජපක්ෂ මයා ගල්වැට,පුස්සැලිතැන්න500.000.21742.4
178එච්.ඩි .එන් .විජේරත්න මයා ගල්වැට,පුස්සැලිතැන්න1000.000.41742
179ඩබ්.ඩි.ලීලාවතී මිය කොටගනේ ,පුස්සැල්ල1000.000.41741.6
180එච්.ඩි.සෝමචන්ද්‍ර මයා .කොටගනේ ,පුස්සැල්ල1000.000.41741.2
181පි.ඩි.කරුණාවතී මිය කොටගනේ ,පුස්සැල්ල1000.000.41740.8
182ඩබ්.ඩි.ආරියදාස මයා කොටගනේ ,පුස්සැල්ල1000.000.41740.4
183ඩබ්.ඩි.ප්‍රින්සි කාන්ති විරසිංහ මිය කොටගනේ ,පුස්සැල්ල1000.000.41740
184ඩබ්.ඩි .සුනිල් ජයන්ත විරසිංහ මයා කොටගනේ ,පුස්සැල්ල1000.000.41739.6
185ආර් .සෝමරත්න දිසානායක මයා කොටගනේ ,පුස්සැල්ල1000.000.41739.2
186ඩි.ඩි.සෝමදේව මයා .කොටගනේ ,පුස්සැල්ල1000.000.41738.8
187පි.ඩි.ඩබ්.ඩි.පුස්සැල්ල මයා කොටගනේ ,පුස්සැල්ල2000.000.81738
188එච්.ඩි.එල්.ආර්.සුරවිර මයා කොටගනේ ,පුස්සැල්ල1000.000.41737.6
189ඩබ්.ඩි .ගිල්බට් විරසිංහ මයා කොටගනේ ,පුස්සැල්ල500.000.21737.4
190ඩබ්.ඩි .සුනිල් විජේසිංහ මයාකොටගනේ ,පුස්සැල්ල1000.000.41737
191ඩබ්.ඩි .රන්ජිත් ගුණරත්න මයාකොටගනේ ,පුස්සැල්ල1000.000.41736.6
192පි.එච්.ජි.කුසුම්ලතා මිය කොටගනේ ,පුස්සැල්ල1000.000.41736.2
193ඒ.එම්.සෙනවිරත්න බණ්ඩා මයා ඇල්හේන1000.000.41735.8
194එස්.ඩි.ඥාණපාල මයා ඇල්හේන1000.000.41735.4
195පි.ඩි.මල්ලිකා ජයතිස්ස මිය.උඩපහමුන1000.000.41735
196එච්.ඩි.සමන් කුමාර ගුණරත්න මයා උඩපහමුන1000.000.41734.6
197බි.ඩි .සමන්ත ධර්මසිරි මයා උඩපහමුන2000.000.81733.8
198එච්.ඩි.විමලරත්න මයා කොටගනේ ,පුස්සැල්ල1000.000.41733.4
199වි .ඒ.ඉන්ද්‍රා කුමාරි රණසිංහ මිය උඩපහමුන1000.000.41733
200බි.ඩි. සිරිවර්ධන මයා පුස්සැල්ල1000.000.41732.6
201ඩබ්.ඩි.ප්‍රේමදාස මයා කොටගනේ ,පුස්සැල්ල1000.000.41732.2
202කමල් ධර්ම ශ්‍රී මුණසිංහ මයා බොරළුව1000.000.41731.8
203ඊ .ජි .විමලාවතී මිය පුස්සැල්ල 1000.000.41731.4
204එස්.ඩි.නිමල් ප්‍රේමදාස මයා පුස්සැල්ල 1000.000.41731
205අසංක අබේරත්න මයා පුස්සැල්ල 1000.000.41730.6
206ආර් .ඩි. සමීර රාජපක්ෂ මයා පුස්සැල්ල 1000.000.41730.2
207ආර්.ඩි දයාරත්න රාජපක්ෂ මයා පුස්සැල්ල 1000.000.41729.8
208එච්.ඩි .කුසුමලතා මිය කුරුන්ද 1000.000.41729.4
209එන්.ඩි සරත් කරුණාරත්න මයා පුස්සැල්ල 500.000.21729.2
210එච්.ඩි .චන්ද්‍රලතා ජයකොඩි මිය ගල්වැට1000.000.41728.8
211පි.එච්.ජි .කරුණාසේන මයා බලගල ,අන්හන්දිය 1000.000.41728.4
212ආර්.බි.ඩි .ප්‍රේමසිරි මයා පුස්සැලිකන්ද 1000.000.41728
213ඊ .එම් .අතුල හත්නාගොඩ මයා කොටගනේ 1000.000.41727.6
214එස්.එස්.බි.එම්.චන්ද්‍රරත්න බණ්ඩාර මයා දන්සලවත්ත 1000.000.41727.2
215ඩබ්.බි.එම්.සමන් කුමාර මයා කොටගනේ 200.000.081727.12
216ඩබ්.ඩි.ලයනල් රාජපක්ෂ මයා බෝගමුවත්ත 1000.000.41726.72
217එන්.ඩි.චන්දන සමන් මයා වතුයාය 1050.000.421726.3
218ප්‍රියන්ත කුමාර ගුණතිලක මයා වල්ඉඟුරුගොල්ල 1000.000.41725.9
219එන්.එස්.එදිරිසිංහ මයා මුත්තෙට්ටුව1000.000.41725.5
220එච්.ඩි.ශ්‍රියානි ජයසේකර මිය කුරුන්ද 1000.000.41725.1
221බි.වී.ඉනෝකා චාන්දනී මිය මුත්තෙට්ටුව1000.000.41724.7
222කේ.එම්.පි.බි.පුස්සැල්ල මයා මුත්තෙට්ටුව1000.000.41724.3
223ඒ.ඩි .අනුලාවතී මිය පුස්සැල්ල 1000.000.41723.9
224ඕ.ගුණරත්න මයා පුස්සැල්ල 1000.000.41723.5
225එම්.සි.විජේසිංහ මයා පුස්සැල්ල 500.000.21723.3
226ටි.එම්.රත්නාවතී කුමාරිහාමි මිය පුස්සැල්ල 500.000.21723.1
227බි.ඩි.දිසන්ත ධර්මසිරි මයා පුස්සැල්ල 1000.000.41722.7
228ඕ .ජි.චන්ද්‍රසෝම මයා මුත්තෙට්ටුව500.000.21722.5
229කරුණාවතී මිය ඕගොඩපොල1000.000.41722.1
230එම්.ජේ.කාන්ත වීරසේකර මයා වල්ඉඟුරුගොල්ල 1000.000.41721.7
231නිලංකා දිසානායක හාල්පන්කොටුව 1000.000.41721.3
232කේ.එම් .රත්නායක බණ්ඩා මයා බොරළුව500.000.21721.1
233ඩබ්.ඩි එන්.ඩි එස්.අමරසිංහ මයා පුස්සැලිකන්ද1000.000.41720.7
234ඩබ්.ඩි .සරත් කුමාර මයා .වල්ඉඟුරුගොල්ල 1000.000.41720.3
235ඊ .එම් .මහේෂ් හත්නාගොඩ මයා පුස්සැල්ල 1000.000.41719.9
236ඩබ්.ඩි විජේදේව මයා බලගල ,අන්හන්දිය 1000.000.41719.5
237එස්.බී.බණ්ඩාරනායක මයා වතියාය 1000.000.41719.1
238එච්.ඩි.නිමල් ජයතිස්ස මයා වල්ඉඟුරුගොල්ල 1000.000.41718.7
239ආර්.බි.ඩි .රණසිංහ මයා වතුහැරපිටිය1000.000.41718.3
240එස්.එච්.එම්.එස්.බි.පුස්සැල්ල මයා ගල්ලෙනවත්ත1000.000.41717.9
241ජි.ඩි.පි .ධර්මතිලක මයා පුස්සැල්ල 1000.000.41717.5
242ඒ.බි.ටි.එම් ජයවීර බණ්ඩාරනායක මයා දළුකේගල1000.000.41717.1
243එස්.එච්.එම්.ජේ.බි.පුස්සැල්ල මයා දළුකේගල500.000.21716.9
244බි.ඩි.විමලාවතී මිය වල්ඉඟුරුගොල්ල 1500.000.61716.3
245බි.ඩි.නුවන්තිකා සඳමාලි මිය වල්ඉඟුරුගොල්ල 1500.000.61715.7
246එල්.එච්.එම්.සමරකෝන් බණ්ඩා මයා කුරුන්ද 1000.000.41715.3
247ඩබ්.එම්.මද්දුම බණ්ඩාර මයා දළුකේගල500.000.21715.1
248එස්.එම්.ජයන්ත බණ්ඩාර මයා දළුකේගල1000.000.41714.7
249ගාමිණි රත්නායක මයා කුරුන්ද 1000.000.41714.3
250ජානකි රාජපක්ෂ මිය කඩිහාගම1000.000.41713.9
251ඩි. රූපසිංහ මයාපුස්සැල්ල 2000.000.81713.1
252එස්.කේ.ශාන්ත බණ්ඩාරනායක මයා කොස්ගස්හන්දිය 1500.000.61712.5
253එස්.එම්.ඩි.ආනන්ද ජයරත්න මයා කොටගනේ500.000.21712.3
254එස්.එම්.ජී ඕදිරිස්හාමි මයා කොටගනේ1000.000.41711.9
255ඊ .ඩබ්.විමලාවතී මිය වෙලේගෙදර 500.000.21711.7
256බි.ඩි.බී.එස්.දයානන්ද මයා පුස්සැලිකන්ද500.000.21711.5
257ඩබ්.ඩි.සෝමලතා මිය උඩපහමුණ1000.000.41711.1
258ඩබ්.ඩි.පියරත්න විරසිංහ මයා .වල්ඉඟුරුගොල්ල 1000.000.41710.7
259එස්.බි.පුස්සැල්ල මයා ගල්ලෙනවත්ත500.000.21710.5
260එස්.ඒ.කිරිපුංචි මිය පුස්සැලිකන්ද1000.000.41710.1
261එච්.ඩි කරුණාසේකර මිය වතුහැරපිටිය1000.000.41709.7
262එච්.ඩි .ගාමිණි සේනාරත්න මයා කොටගනේ1000.000.41709.3
263පි.එච්.ජි .වික්‍රමවති මිය බලගල ,අන්හන්දිය 500.000.21709.1
264ඩබ්.ඩි .අනුර කුමාරතුංග බෝගමුවත්ත 1000.000.41708.7
265විජිත් කරුණාතිලක මයා බලගල ,අන්හන්දිය 1000.000.41708.3
266ඩි .ආර් .දයාරත්න පොඩි බණ්ඩා මයා පුස්සැල්ල 1000.000.41707.9
267එස්.එස්.අබේසේකර මයා ජයකඩුව3000.001.21706.7
268ඩබ්.ඩි .උපුල් විරසිංහ මයා ගල් කුඹුර 1000.000.41706.3
269එච්.ඩි ලලිත් කුමාර විමලසිරි මයා ගල්වැට500.000.21706.1
270ඒකනායක මයා (කුඹුරේගම මිය )ගල්ලෑනවත්ත1000.000.41705.7
271ඩි.එම්. දසනායක මයා පුස්සැල්ල 1000.000.41705.3
272ගයානි රණසිංහ මිය පුස්සැල්ල 1000.000.41704.9
273එම්.ඩබ්.නවරත්න මයා පුස්සැල්ල 1000.000.41704.5
274යු .එස්.බි .කන්දෙපොල මයා පුස්සැල්ල 1000.000.41704.1
275පෙර පාසැල් දෙමාපියන් පුස්සැල්ල 500.000.21703.9
276ඩබ්.එච් .නිමල් ජයසිංහ මයා පුස්සැල්ල 500.000.21703.7
277කේ.ජේ.සිසිර කුමාර ජයසිංහ මයා ගල්වැට1000.000.41703.3
278එච්.ඩි ඉන්දික තුෂාර වික්‍රමරත්න මයා කොටගනේ1000.000.41702.9
279එන්.ඩි .සරත් රණසිංහ මයා බලගල ,අන්හන්දිය 1000.000.41702.5
280ඉයන් මිලින්ද ජයසිංහ මයා කොටගනේ1000.000.41702.1
281ඩබ්.ඩි .චන්ද්‍රපාල ගුණවර්ධන මයා ඉඹුල්පිටිය 1000.000.41701.7
282එස්.එස්.බි.එම්.කේ .රත්නායක මයා පුස්සැල්ල 1000.000.41701.3
283ආර්.පි.ඩි .ජයවික්‍රමවති මිය බෝගමුවත්ත 1000.000.41700.9
284ඩබ්.බි .එම්.ලයනල් ජයසුරිය මයා කොටගනේ1000.000.41700.5
285එරංග ප්‍රසාද් සුරවීර මයා වල්ඉඟුරුගොල්ල 1000.000.41700.1
286ඕ .පද්මසිරි විජේරත්න මයා පුස්සැල්ල 1000.000.41699.7
287එස්.එස්.බි.එම්.අසංක බණ්ඩාර මයා පුස්සැල්ල 1000.000.41699.3
288ඩබ්.එච්.සුගතදාස මයා පුස්සැල්ල 1000.000.41698.9
289ඩි.පි.ධර්මසිරි සැන්ඩිමන් මයා කොටගනේ1000.000.41698.5
290එච්.ජි.එස්.අබේසිරි මයා කොටගනේ1000.000.41698.1
291ආර්.පි.ඩි .ඩනිස්ටන් වික්‍රමසිංහ මයා බෝගමුවත්ත 1000.000.41697.7
292ඩබ්.එච්.ෆ්‍රැන්සිනා මෙය.පුස්සැල්ල 500.000.21697.5
293ඩබ්.ඩි.එම්.දයාරත්න මයා කොටගනේ1000.000.41697.1
294යු.ඩි .ගාමිණි දිසානායක මයා බොරළුව 1000.000.41696.7
295නිශාන්ත රාජමුණි මයා වල්ඉඟුරුගොල්ල 500.000.21696.5
296ඩබ්.ඒ.නිමල් වීරසේකර මයා වල්ඉඟුරුගොල්ල 500.000.21696.3
297ඩබ්.එච්.සයිමන් මයා පුස්සැල්ල 500.000.21696.1
298ඊ .ඩි .සුරංග ගැමුණු කුමාර මයා වල්ඉඟුරුගොල්ල 500.000.21695.9
299ඩබ්.ඩි .අයේෂා විරසිංහ මියගල්කුඹුර 1000.000.41695.5
300ඩබ්.ඩි.ඩබ්.යු.කේ.රණසිංහ මයා බලගල ,අන්හන්දිය 1000.000.41695.1
301ආර්.ඩි.නිමල් ජයසුරිය මයා වතුහැරපිටිය 1000.000.41694.7
302ආර්.බී.ඩි.ඒ.යු.කේ.සමරනායක මයා කුරුන්ද 1000.000.41694.3
303එස් ඩි ලීලාවතී මිය බෝ :වත්ත1000.000.41693.9
304මේනක ගුණරත්න මයා බෝ :වත්ත1000.000.41693.5
305එච්.ඩි .මුණසිංහ මයා .පුස්සැල්ල 1000.000.41693.1
306ආර් .එම්.සමන් රත්නායක බලගල ,අන්හන්දිය 1000.000.41692.7
307කුලගන සමිතියශ්‍රී විජයානන්දාරාමය1000.000.41692.3
share