සඳහම් ලිපි


විශ්වය හසුරුවන පංච නියාම ධර්ම…

විශ්ව ක්‍රියාකාරිත්වය පිළිබඳ ඉදප්පච්චයතා මූල ධර්මය අවබෝධවීමත් සමග හේතුඵල ධර්මතාවයට අනුව විශ්වයේ සියල්ල පටිච්ච සමුප්පන්නව සිදුවන ආකාරය බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාක්‍ෂියට ප්‍රත්‍යක්‍ෂ විය. ඒ දර්ශනය මගින් එතෙක් පැවති භාරතීය දෘෂ්ටි සිල්ල නිශ්ප්‍රභා විය. විශ්වයේ සියලු සිද්ධි නියාම ධර්ම පහක විධායකයට යටත් බව උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ විය. ඒ අනුව උතු, බීජ, ධම්ම,...


Read More

රාග, ද්වේශ, මෝහයන්ගෙන් නැගෙන මහා ගින්න දැක නිවා ගනිමු…

මනස පූර්වාංගමව ගොඩනගා ගත් අවිද්‍යා තෘෂ්ණා සහගත ලෝකය, අපි බලාපොරොත්තු වූ සැප ලඟාකර ගැනීම සඳහා අප විසින්ම රැස්කරන කර්ම සහ ඒවායේ විපාක අනුව සැප නමැති මායාවකින් වහපු අනන්ත දුක් ගොඩක් බවත්, ඒ දුකින් මිදීමට නම් මනස පූර්වාංගමව සුවය දෙන වැඩපිළිවෙලක් තුලින් පෙර ගොඩනගා ගත් ලෝකයට ඇති ඡන්දරාගය අත්හැර, ඒ...


Read More

post-1

පසුගිය කලාපයෙන් අපි සාකච්ඡා කළා විඤ්ඤාණ පච්චයා නාමරූපං කියන කාරණය පිළිබඳව. නාම රූප කියන්නෙ මොනවද කියලත් සාකච්ඡා කළා. නාමරූප විඤ්ඤාණ ප‍්‍රත්‍යයෙන් ඇතිවන හැටි සාකච්ඡා කළා. රූප (රූ + ඔප් =රූප – රවුම් ගැසීම හෙවත් භ‍්‍රමණ චක‍්‍රය ඔප් නැංවීම) කියන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි සහ එ්වා ආශ‍්‍රිතව හැදෙන රූප වශයෙන්...


Read More

anapanasathiya

ආනාපාන සති භාවනාව නිවැරදිව කරගෙන යන ආකාරයත්, එයින් ලැබෙන ප‍්‍රතිඵල හා එ් භාවනාව සඳහා අධ්‍යාත්මික පරිසරය සකස් කරගන්නා ආකාරයත් මීට පෙර කලාපවලින් පැහැදිලි කළා. ආනාපාන සති භාවනාව මුල් කරගෙන කාය සංඛාර සංසිඳවා ගන්නා ආකාරය තව දුරටත් පැහැදිලි කරගත යුතුයි. කාය සංඛාර කියන්නෙ කය ක‍්‍රියාත්මක කරවන චේතනාවක් කියලත් මීට පෙර...


Read More

මනස පූර්වාංගම වෙලා හිතේ ඇති වූ, එකට එකතු වෙලා බැඳිල ඉන්න කැමති වූ ගතිය – ආපෝ ගතිය, තෙද ගැන්විලා ඔපවත්ව ඉන්න කැමති ගතිය – තේජෝ ගතිය, සැලෙන පිම්බෙන චලනය කළ හැකි ආකාරයට තිබිය යුතු යැයි කැමති වූ ගතිය – වායෝ ගතිය, තද මෘදු ස්වභාවයට කැමති වූ ගතිය – පඨවි...


Read More