විහාරස්ථානයේ දායකාරකාදීන්ට වන්දනාමාන කිරීම සදහා බෝධීන් වහන්සේනමක් රෝපණය කරගැනීම අත්යවශ්ය කරුණක් වී ඇත. ඒ සඳහා අනුරාධපුරේ ජයශ්රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ස්ථාපනය කිරීම සඳහා බෝධි ප්රකාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සැලසුම් කර ඇත.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website