මහ රහතුන් වැඩිමග ඔස්සේ


නුගේගොඩ ධර්ම දේශනය - මහ රහතුන් වැඩි මග ඔස්සේ

නුගේගොඩ ධර්ම දේශනය – මහ රහතුන් වැඩි මග ඔස්සේ

ආරණ්‍ය තෘෂ්ණාව, ගෝල තෘෂ්ණාව, විනය තෘෂ්ණාව, දිව්‍ය බ්‍රහ්ම තෘෂ්ණාව, බෝධිසත්ව තෘෂ්ණාව යන තෘෂ්ණාවන්ට කොටුවුණු ස්‌ථාන මඟහරින්න. ඉහත ස්‌වභාවයන් ශාසනය රැකීමට, සුගතිගාමී නැවත උපතක්‌ ලැබීමට ඔබට උපකාර වනවා විනා, මේ ආත්ම භාවයේ දී නිවන් දැකීම උදෙසා...